Monday, May 13, 2013

තනිකඩ බැංකුව ලග
අපේ පෙම්බස් අසන්නට
රොක්ව සිටි බිගු රැල
තවම ගයනවා විලාපය
පාන්දරම කව්ළුව ලග

විලේ උන්නු මලු යාලුවෝ
හැමදාම සොයනවා
විල්තෙරට ඇවිදින්
උන්නු පෙම් ජෝඩුව

We walk this road together, hand in hand. And though our paths may separate. And though times may become harsh. I will always be here. Walking hand in hand with you until the very end. I will never abandon you. I will never let you go. I will be here forever. Waiting and hoping. Let's walk together.

Hug Me Plzzzzzzzz

Where Are You




You Left Me Alone

No comments:

Post a Comment