Tuesday, June 25, 2013

මුළු ලොකෙටත් වඩා ඔබ මට ආදරෙයි කියා
ඇයි ඔබ දාලයන්නෙ මා
මෙලොව තනිකර දමා
හිත ඇයි කඩා ගියෙ දැන දැන මා හඩයි කියා
ඒ හඩපු තැන ඉදන් කොහොමද ඉන්නෙ හිනැහිලා.............
මතකයි ඔබ කිවු කතා කරමත ඔබෙ හිස තබා
තනිකර නොයමි යැයි කියා කදුලින් මාව තනි කරා.......

No comments:

Post a Comment