Friday, June 28, 2013

At night when the starsLight up my roomI sit by myself
Talking to the Moon.Trying to get to You
In hopes you're on
The other side
Talking to me too.
Or Am I a fool
Who sits alone
Talking to the moon?
  


Thursday, June 27, 2013

මල් පෙති මත නැවුම් සුවද වැතිර ඉඳි
මින්දදයින් මා බලන්න නිතර එති
හිනෙන් මුදු පොපියන තොල් සඟල සිඹී
ඔබෙ සුවඳින් බිදුණා දුක සසර පිරි

Wednesday, June 26, 2013

When you came to me with your bad dreams and your fears
It was easy to see that you'd been crying
Seems like everywhere you turn catastrophe it reigns
But who really profits from the dying
I could hold you in my arms
I could hold you forever
I could hold you in my arms
I could hold you in my arms forever

Tuesday, June 25, 2013

මුළු ලොකෙටත් වඩා ඔබ මට ආදරෙයි කියා
ඇයි ඔබ දාලයන්නෙ මා
මෙලොව තනිකර දමා
හිත ඇයි කඩා ගියෙ දැන දැන මා හඩයි කියා
ඒ හඩපු තැන ඉදන් කොහොමද ඉන්නෙ හිනැහිලා.............
මතකයි ඔබ කිවු කතා කරමත ඔබෙ හිස තබා
තනිකර නොයමි යැයි කියා කදුලින් මාව තනි කරා.......

Monday, June 24, 2013

යලි දිනක හමුවන්න මම පතනෙමි ..
බොද වෙච්ච හිත අස්සෙ නුඹ සගවමි , ..
රැකගත්තු අපෙ මතකෙ මම සුරකිමි .. ..
පුරවන්න බැරි වෙවි නුඹ නැති තනී .. .. !!