Thursday, June 27, 2013

මල් පෙති මත නැවුම් සුවද වැතිර ඉඳි
මින්දදයින් මා බලන්න නිතර එති
හිනෙන් මුදු පොපියන තොල් සඟල සිඹී
ඔබෙ සුවඳින් බිදුණා දුක සසර පිරි

No comments:

Post a Comment